Advertisement

Responsive Advertisement

මද කිපිම ▪️▪️▪️

 ▪️▪️   මද කිපිම    ▪️▪️▪️

මිත්‍යාමත සමග අහිමිවන  ලිංගික ජිවිතය 

ස්වභාවදහමෙන්  අපි ඔබ සතුන් කාටත් ලබාදෙන අවශ්‍යයතාවක් 

මද කිපිමයන්නෙ සිංහල තෙරුම,උමුතුවෙන් වියරු වැටිම හෝ ලිංගික උද්දීපනය තුලින් ආවෙගශිලි වීමයි

මද කිපුනාම මොකද්ද දන්නවද කරන්න ඔන, එ සතාට ලිංගිකව එකතුවෙන්න සහකාරියක් හොයා ගන්න දෙන්න ඔන.. 

එක මේ මිහිපිට උපදින ඔන ජිවියකුගේ අයිතියක්..

එත් හිලැකර මිනිසුන්  තබා ගන්නා සතුන් සංස්කෘතිමය/ වානිජමය/ආගමික / විනෝදාත්මක හේතුන් මත

හෝ කරඩුව ගෙනියන සතුන් එහෙම එකතු වෙන්න දෙන්නැ

එකක් එහෙම එකතුවෙන එක කිලි කියනවා, එ සතාගේ ශුද්ධවු බවට එය සංස්කෘතිය තුල ගැටලුවක්

අනික ලිංගික ජිවිතයට හුරුවුනොත් එයා පෙරහැරේ හෝ සංචාරක කර්මාන්තයට ගෙනියන්න අමාරුයි අනිත් ලිංගයන්ට කැමත්ත ඇතිවෙලා යන්න හදනවා..

අනික හිලැකරලා බලෙන් තියන් ඉන්න ඔය සතුන්ට ලිංගික ජිවිතයක් නැ , පෙරහැර සංස්කෘතිය තුල ඔව්න්ට එය නැතිවි යනවා

ඒක ඉතා අමානුෂික සහ අෂිශ්ට සම්පන්න ලෙස මිනිසුන් හිර කර දමනවා..

මද කිපුනම කරන්නේ බෙහෙත් දිදි කකුල් හතරම ගෙටගහන එකයි සැහෙන්න කල් ඔව්න් එම අවශ්‍යතාවය නැතුව ⁣වේදනා කාරිව ජිවත්වෙනවා එය ඉතා අශිෂ්ට සම්පන්න ක්‍රියාවක් මිනිසුන් විසින් කරන...  විශාල ලෙස මනසින් විකෘති වෙනවා ඒ සතුන්

බෙල්ලන්විල පන්සලේ හාමුදුරුවෝ  අපවත් වුනේ මදකිපුනු ඇතාව හිරකරලා මාසගනන්  ඉද්දි කකුල් හතරම ගෙටගහලා, හමුදුරුවෝ සියබලා දෙන්න ගියා තිරිසන්  සතුන්ට  මොන භක්තියක්ද එ වෙලාවට ගැහුවා උස්සලා පොලවේ හාමුදුරුවන්ව..



ලිංගික අවශ්‍යතාවය කරගන්න ඇතින්නක්  ඉල්ලුවම  හාමුදුරැවෝ සියබලා කවන්න ගියා


 මද කිපිම ආරම්භ වන්නෙ ලිංගිකව පරිනත වී වසර 3-4 ගිය පසුවය.

ආසියානු අලින්ගෙ ලිංගිකව පරිනත වීම  වසර 8-15 අතර වයසකදී සිදුවේ.එවිට මද ගන්ත්‍රිය සක්ක්‍රිය වීම වයස 11- 19 අතර සිදුවේ.

මද ග්‍රන්ථිය මුල් වරට සක්ක්‍රිය වු පසු වාර්ෂිකව සක්ක්‍රිය වන බව සැලකුවද,ඇතැම් සතුන් වසර 2 කට නිරෝගිමත් සතකුගේ මද කිපිම නිශ්චිත කාලයකදි  වාර්ෂිකව ක්‍රමානුකූලව සිදුවේ.


මද ගන්ත්‍රියේ සක්ක්‍රිය වීම මදකිපිම ලෙස හදුන් වයි.මද කිපිමේ ක්‍රියාවලිය කොටස් 3 කින් යුක්තය.

* පලමු අවස්තාව - මද ග්‍රන්ථිය අවට ඉදිමුනු ස්භාවයක් පෙන්වයි,මේ කාලය තුලදි  පුරෂ ලිංගය නිතර උද්දිපනය වී පවති.


* දෙවන අවස්තාව - එකවර මද ස්‍රාවය පිටතට ගැලිමෙන් එය ආරම්භ වේ.මෙ කාලය තුලදි රැදිරයේ අති හොමෝනයක ප්‍රතිශතය එක්වඉහල නැගීම නිසා සාතා උමුතු ස්භාවයකින් වියරු වේ.


*තෙවැනි අවස්තාව - මද ස්‍රාවය නොකඩවා ගලයි,ලිංගයෙන් බිංදු වශයෙන් මුත්‍රා පිට වීමද නොකඩවා සිදුවේ.


.මද කිපුනු විට වනයේ සිටින හසිතින්ට වඩා හිලැ අලි ඇතුන් දරුණු බ්වක් පෙනුම් කරන බව වාර්තා වේ.ඔවුන්ට අවශ්‍ය ලිංගික ක්‍රියාකාරකම් අහිමි වීම එයට හෙතුවන බව මතයක් පවතී.

වානාන්තරයෙදි මද කිපුනු හස්තින් වෙනත් ස්තුන්ට මාරාන්තික ලෙස පහර දුන් අවස්තා වාර්තා නොවුනත් හිලැ අලින් ඇත් ගොව්වන් පාවා මරණයට පත් කර අවස්තා ඇත.


මද කිපුණු අලින්ගේ මද පොළෙන් මද ශ්‍රාවය පිටට ගලයි. මද කිපී අවසන් වේගෙන එන අවස්ථාවේ මද ශ්‍රාවය ස්වල්පයක් හෝ ඉතිරිව තිබුණහොත් ප්‍රශ්නයක් ඇති විය හැකිය. 


 මද කිපුණු අලියා වෙතින් නිකුත් වන ගන්ධයට ප්‍රතිචාර දක්වමින් ගැහැනු සතුන් ඌ වෙත ඇදී ඒමට පුළුවන. අකමැති සතුන් ඉවත්ව යෑමට උත්සාහ කරනු ඇත. 


මෙයයි ස්වභාදහම.. 

කෑ ගහලා කියන්න පුලුවන් නම් ඔය සතුන් කියාවි  ඔව්න්ගේ නිදහස ගැන.. 


ලබන ආත්මවල තමන්ටද මෙවැනි දේවල්වලට මුහුනදිය හැක  ලිංගිකව හිරවිය හැක..


⛔  එම නිසා මිනිසුන් ඉක්මනින් මේ සදහා විසදුම් සෙවියයුතුයි, මොකද ඔව්න්  පාලනය වන්නේ  සියලුදේ මිනිස්සු යටතේ  විසදුම් දිය හැක්කෙද මිනිසුන්ටය 


සබ්බේ තසන්ති දණ්‌ඩස්‌ස 

සබ්බේ භායන්ති මච්චුනෝ 

අත්තානං උපමං කත්වා 

නහනෙයින ඝාතයේ..


සියලු සත්ත්වයෝ දඬුවමට බයයි. සියලු දෙනා මරණයට බයයි. ඒනිසා තමා උපමා කොට අනුන්ට වදහිංසා කරන්නට මරණයට පත් කරන්නට එපා යෑයි (බුදුරජාණන් වහන්සේ)


▪️ තවත් කරුනක් තමා බොහෝ දෙනා කියන කැලේ හිටියානම් මැරුම්කලා කියන එක, 

ඉතින් බලන්න කෝ එක සතුන්ගේ වැරද්දක්ද, හරි නිතිපද්දතියක් , දඩුවම් ක්‍රිමයක් , සිස්ටම් ,වන සතුන්ට ආරක්ෂාව, මිනිසුන්ගේ ආකල්ප  එකක නැති මිනිසුන්ගෙ අශිෂ්ට සම්පන්න ක්‍රියාවලට , දඩුවම සතාව ජිවිත කාලේම ගෙටගහලා දඩුවම් දිම, අන්දරේගේ පිලියම්,

අනික වනජිවින් විදිහට ඇතුන් විතරද මැරුන්කන්නෙ වනයේ කොච්චර වනසතුන් මිනිසුන් මරා දමනවාද විවිද හේතුන්මත, එත් ඇයි මේ ඇතුන්ට අලින්ට විතරක් ගෘහාස්තිව ගෙට ගැසිම පිලිතුරකර ගන්නෙ,

සංස්කෘතිමය වටිනාකමක් සහ වානිජවටිනා කමක් සදා අවසන් නිසා


⛔ මම නම් හිතන්නෙ 🐘 


ඇතාට හැමිනෙන්ඩ හොද නැත්තම්.දෑල ඇතුලු බස්නායකලා 32 හැමිනෙන්න හොද නෑ..මුලින්ම උන්ගේ නැට්ටවල් කපලා.. ඊට පස්සේ ඇතා ගැන කතා කරමු..


( යම්යම් කරුණු අන්තර්ජාලය සහ මුහුනු පොත හරහා )


Post a Comment

1 Comments